අපේ අබල දුබල සංචාරක කර්මාන්තය සවි බල ගැන්වීමට වෙර දරන පිටරැටියෝ
එතෙර - මෙතෙර

අපේ අබල දුබල සංචාරක කර්මාන්තය සවි බල ගැන්වීමට වෙර දරන පිටරැටියෝ

කිසිවෙක් කිසිවෙකුට නොමිලේ කිසිවක් දෙන්නේ නැති තරම් ය. විශේෂයෙන් අද පවතින දුෂ්කර අති දුෂ්කර ආර්ථික තත්ත්වයක් තුළ එවැන්නක් කරන්නට පෙලඹෙන කිසිවෙක් නැත. එසේ දෙනවා නම් එක්කෝ ඔහු අනේපිඬු සිටානන් මෙන් දානපතියෙක් විය යුතු ය. කෙසේ…

ක්‍රිකට් ලෝකයේ සහ සිනමාවේ සුපිරි තරු දෙකක් එකම චිත්‍රපටයක
රසගඟුල

ක්‍රිකට් ලෝකයේ සහ සිනමාවේ සුපිරි තරු දෙකක් එකම චිත්‍රපටයක

දකුණු ඉන්දියානු සිනමාවෙන් පසුගිය දිනවල අපූරු කතාවක් වාර්තා වී තිබිණි. එනම් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරුවක් සහ සිනමාවේ සුපිරි තරුවක් එකම සිනමාපටයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත බවයි. ඒ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් සේ සැලකෙන කපිල් දේව්…

ජෙරම් ප්‍රනාන්දු ලා බිහි වන්නේත් කතෝලිකයන් අතරින් ම ය!
එතෙර - මෙතෙර

ජෙරම් ප්‍රනාන්දු ලා බිහි වන්නේත් කතෝලිකයන් අතරින් ම ය!

ඔහු ජෙරම් ප්‍රනාන්දු ය. ඉපිද ඇත්තේ කතෝලික පවුලක ය. දැන් මූලධර්ම නිකායික ය. ඉගෙන ගෙන ඇත්තේ බම්බලපිටිය ශා.පීතර විද්‍යාලයේ ය. ඒ තොරතුරු ඔහු මේ රටේ කුමන සමාජ පංතියක කෙනෙකු දැයි වටහා ගන්නට ප්‍රමාණවත් ය. දේවගැති…

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර
කාලීන පුවත්

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි. ඒ…

ආගමකට නින්දා කරන පුද්ගලයන්ගේ මානසිකත්වය මොන වගේද ? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
එතෙර - මෙතෙර

ආගමකට නින්දා කරන පුද්ගලයන්ගේ මානසිකත්වය මොන වගේද ? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

  අද ලෝක ජනතාවෙන් 85% ක් පමණ මොකක් හරි ආගමක් අදහන මිනිස්සු. ඒ කියන්නේ මිනිස්සු බහුතරයක් ආගමක් අවශ්‍යයයි කියලා හිතන, තමන්ගේ ආගමික පරිසරයන් තුළ ආරක්ෂිත බවක්, සුවදායක බවක්, මානසික සහනයක් භුක්ති විඳින මිනිස්සු. ඒකේ කිසි…

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන
කාලීන පුවත්

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන

කායික දුබලතා සහිත පුද්ගලයින් සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ඇතිකිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එම පුද්ගලයාගේ නිවසටම ගොස් ඡන්දය ලබාගැනීම එහිදී සිදුකෙරෙන බවයි.…

සෞඛ්‍ය අංශ වෙතින් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්
කාලීන පුවත්

සෞඛ්‍ය අංශ වෙතින් දෙමව්පියන්ට දැනුවත් කිරීමක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි රෝග ඇති දරුවන් පාසල්වලට, පෞද්ගලික පන්තිවලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවන…

ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්
කාලීන පුවත්

ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමට නියාමනයක්

ඔන්ලයින් හෙවත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අන්තර්ජාල වෙළඳ වේදිකා මෙහෙයුම්කරුවෙකු භාණ්ඩයක ප්‍රචාරණය කරනවිට කිසිදු නියෝජනයක් හෝ කරුණු අත්හැරීමක් සිදු නොකළ යුතුයි.…

මෘත දේහයක් නිවසින් පිටතට ගන්නත් නැකත් ඕනෑද? – හේම ශ්‍රී අමරසිංහ
ඉරා අදුරුපට

මෘත දේහයක් නිවසින් පිටතට ගන්නත් නැකත් ඕනෑද? – හේම ශ්‍රී අමරසිංහ

ආදාහනය හෝ භූමදානය පිණිස මෘත ශරීරයක් නිවසකින් පිටතට ගැනීම සඳහා නැකැත් සාදවා ගැනීමට ද විවිධ පිරිස් ජ්‍යොතිර්වේදීන් වෙත පැමිණෙති. එසේ පැමිණෙන්නවුන්ගෙන් වැඩි පිරිස එම මෘත ශරීරය අසුබ හෝරාවක, අසුබ මොහොතක නිවසින් පිටතට ගැනීම නිසා ජීවත්…

ෂාරුක්ගෙන් මිලියන 250ක අල්ලසක් ඉල්ලූ බවට රජයේ නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක්
එතෙර - මෙතෙර

ෂාරුක්ගෙන් මිලියන 250ක අල්ලසක් ඉල්ලූ බවට රජයේ නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක්

  ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගෙන් ඉන්දීය රුපියල් මිලියන 250 ක (ලංකා රුපියල් මිලියන 930 ක) අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ බව පැවසෙන එරට රජයේ නිලධාරියකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට ඉන්දීය මධ්‍යම විමර්ශණ කාර්යාංශය පියවර…

error: Content is protected !!