ආසියානු කුසලාන අවසන් තරගයේ සුපිරි පන්දු යවන්නා මොහොමඩ් සිරාජ් ගැන සටහනක්
මේ දිනවල එක්දින ක්‍රිකට් ලෝකයේ වඩාත්ම කතාබහට ලක්ව සිටින පන්දු යවන්නා ඉන්දියානු පිලේ මොහොමඩ් සිරාජ් යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. 29 වැනි වියෙහි පසුවන ඔහු පසුගිය ඉරිදා (17) පැවැති ආසියානු කුසලාන අවසන් තරගයේ දී…