හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තු පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්රධාන වශයෙන් වැසි රහිත…









