Skip to main content

vinivida.lk

ඩ්‍රම්ස් වාදනය කරන ජපානයේ අගමැතිනියට සුවිශේෂී ජයග්‍රහණයක්
එතෙර - මෙතෙර

ඩ්‍රම්ස් වාදනය කරන ජපානයේ අගමැතිනියට සුවිශේෂී ජයග්‍රහණයක්

ජපානයේ අගමැතිනිය වන සනායේ තකායිචි පිලිබඳ එක් ප්‍රසිද්ධ කාරණයක් වන්නේ ඇය “ඩ්‍රම්ස් වාදනය කරන අගමැතිනියක” බව යි. ඇය පසුගිය කාලයේ මාධ්‍ය තුළ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වන්නට තවත් හේතුවක් වූයේ ජපාන ඉතිහාසය තුළ අගමැති ධුරයට…

අලුත් පරපුර පෙර පරපුරට වඩා බුද්ධිමය පසුබෑමක; නවතම අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
නිතර නොඇසෙන කතා

අලුත් පරපුර පෙර පරපුරට වඩා බුද්ධිමය පසුබෑමක; නවතම අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මානව බුද්ධි පරිණාමයේ පසුබෑමක් පිළිබඳව අසන්නට ලැබීම එක්තරා ලෙසකින් අප තුළ විමතියක් සේම මානසික ප්‍රකම්පනයක් ද ඇති කරවන්නකි. වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු බව නවතම අමෙරිකානු…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
කාලීන පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ ඒම කාරක සභාවේ දී…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,655.68කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.3ක් ලෙසයි.

අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

අද මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි

අද (12) දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි. ඒ අනුව නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල…

කුඩා දැරියන් ලිංගික සූරාකෑමට ලක් කරන සූක්ෂ්ම ජාලයක් පවත්වාගෙන ගිය ජෙෆ්රි එප්ස්ටයින් අපේ රටටත් පැමිණ තිබේද?
එතෙර - මෙතෙර

කුඩා දැරියන් ලිංගික සූරාකෑමට ලක් කරන සූක්ෂ්ම ජාලයක් පවත්වාගෙන ගිය ජෙෆ්රි එප්ස්ටයින් අපේ රටටත් පැමිණ තිබේද?

එය ආරම්භ වූයේ ඉතා නිහඬවය. එක් දුරකථනයකින් තවත් දුරකථනයකට හුවමාරු වූ වෙබ් අඩවි සබැඳියකින් (Link) පසුව, ලිපිගොනු සමූහයක් අන්තර්ජාලයට එක්විය. තවත් කවුරුන් හෝ එම ලිපිගොනු ඇතුළත් ෆෝල්ඩරයක් (Folder) කිහිපදෙනෙකු අතර බෙදා හැරියේය. නොබෝ දිනකින් ලොව…

2019 අගෝස්තු මාසයට පෙර ලබාගත් SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්
කාලීන පුවත්

2019 අගෝස්තු මාසයට පෙර ලබාගත් SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලුම සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථික…

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරැඹේ
කාලීන පුවත්

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරැඹේ

මේ වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, මේ වර්ෂයේදී ග්‍රාම නිලධාරීන් නිවෙස්වලට නොපැමිණෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි. 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට…

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර…

විටමින් අපට අත්‍යවශ්‍ය වන්නේ කොහොමද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
විනිවිද සායනය

විටමින් අපට අත්‍යවශ්‍ය වන්නේ කොහොමද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

විටමින් කියන්නේ මොනවද? Vitamin = Vita + amine Vita කියන්නේ ලතින් භාෂාවෙන් “ජීවිතය” හෙවත් life කියන අර්ථය යි. Amine කියන්නේ රසායනික සංයෝගයක වර්ගයක් (amine group). ඒ නිසා මුල්කාලේ “Vitamin” කියන නාමය දැමීමේ අර්ථය වූයේ “ජීවිතයට…

error: Content is protected !!