දෙහි මිල ඉහළට
කාලීන පුවත්

දෙහි මිල ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහි අස්වැන්න හිඟවීම නිසා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක තොග මිල රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ ගොස් තිබේ. එහි වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථානයට ඉතා අඩුවෙන්…

පොලිතීන් මර උගුලෙන් රට බේරා ගැනීමේ විශිෂ්ටතම පියවරක්
එතෙර - මෙතෙර

පොලිතීන් මර උගුලෙන් රට බේරා ගැනීමේ විශිෂ්ටතම පියවරක්

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබා දීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අය කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් ඊයේ…

ඉන්ධන මිල පහළට
කාලීන පුවත්

ඉන්ධන මිල පහළට

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවරත් ඉන්ධන මිල පහත හෙළා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 335ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක්…

ආණ්ඩුව ෆුටා එකත් ඇන්දුවා ද ?
එතෙර - මෙතෙර

ආණ්ඩුව ෆුටා එකත් ඇන්දුවා ද ?

​පසුගිය ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේ දී අප රටේ විද්වත් වෘත්තිකයන්ගෙන් බහුතරය වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවට සහාය දැක් වූ බව රහසක් නොවේ. ඒ එවක දේශපාලන වේදිකාවල දී ඔවුන් සමාජයේ විවිධ ජන කොටස් සම්බන්ධයෙන් ගන්නා අතිශය ප්‍රගතිශීලී…

නිදා ගැනීමට අමතර දේටත් යොදා ගන්නා පැදුර
උරුමයක අසිරිය

නිදා ගැනීමට අමතර දේටත් යොදා ගන්නා පැදුර

අතීත ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතියට අයත් ගෘහ උපකරණ අතුරින් නූතන සමාජය විසින් මුළුමනින්ම පාහේ බැහැර කොට ඇති මෙවලම් අතර පැදුරට ප්‍රධාන තැනක් හිමි වෙයි. ඒ සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ දෙනකු සිතනුයේ නූතන සමාජය විසින් යහන් මතට…

වැඩිහිටියන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
කාලීන පුවත්

වැඩිහිටියන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මෙවර ඔක්තෝම්බර් 01 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ  ජරයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී…

ඉන්දු – ශ්‍රී ලංකා සටනකින් කාන්තා ලෝක කුසලාන අද ඇරැඹේ
කාලීන පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා සටනකින් කාන්තා ලෝක කුසලාන අද ඇරැඹේ

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) ඉන්දියාවේ ගුවහාටි හිදී ඇරැඹෙන අතර පළමු තරගය සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරගවදින අතර මූලික වටය සඳහා තරග 28ක් ඇතුළත්…

අසරණ සතුන් නොමරා ජල භීතිකාව තුරන් කිරීමේ සටනට එක් වන “අහිංසා විරුවෝ”අගැයුමට ලක් වෙති
එතෙර - මෙතෙර

අසරණ සතුන් නොමරා ජල භීතිකාව තුරන් කිරීමේ සටනට එක් වන “අහිංසා විරුවෝ”අගැයුමට ලක් වෙති

මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ නවීන ක්‍රමෝපාය මුල් කොට ගනිමින් පසුගිය පස් වසර තුළ අනුරාධපුර ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමේ දී ඒ සඳහා ස්වේච්ඡාවෙන් අනුග්‍රහ දැක්වූවන් අගැයුමට ලක් කිරීමේ විශේෂ ජල භීතිකා දින සැමරුමක්…

පාසල් සිසුන් ගෙනයන අබලන් වාහන හදාගන්න දින 15ක කාලයක්
කාලීන පුවත්

පාසල් සිසුන් ගෙනයන අබලන් වාහන හදාගන්න දින 15ක කාලයක්

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැස­කට ළම­යින් ප්‍රවා­හ­නය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමා­ණ­යක් තත්ත්ව­යෙන් නුසු­දුසු බවත්, දින 15ක් ඇතු­ළත අලු­ත්වැ­ඩියා කට­යුතු කර මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව සහ පොලී­සි­යට වාර්තා කරන ලෙස රියැ­දු­රන්ට දැනුම් දුන් බවත්…

බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 70.13ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.72ක් ලෙස සටහන් විය.

error: Content is protected !!