ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය ඊයේ (27) පස්වරු 4.00 සිට හෙට (28) පස්වරු 4.00 දක්වා වලංගු වේ.…









