කොත්තු, රයිස්, බිරියානි ඇතුළු ආහාර රැසක මිල පහළට
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීම සඳහා කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යන්හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම…









