හඳුනා නොගත් රෝගයකින් කුඹුරු අක්කර දෙසීයක් පමණ විනාශ මුඛයට
අක්කර දෙසීයක් පමණ වී වගාව, හඳුනා නොගත් රෝගයකින් සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමට ලක්ව ඇති බව අනුරාධපුර, මහබුලංකුලම ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පූදින මට්ටමට පැමිණෙන තෙක් ගොයම් ගස ඉතා හොඳ තත්ත්වයේ පැවති අතර පසුව ගොයම් ගස සුදු වර්ණයට පත්වෙමින්…









