ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් හෙට මෙරටට
ඉන්ධන මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් හෙට දින මෙරටට පැමිණීමට නියමිතයි.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ එම නෞකාවේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු බවයි. ඊට අමතරව මෙම මාසය තුළ තවත්…









