විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය

2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2024-11-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා…

රාජ්‍ය ආයතනවල මහජනතාවගේ පැමිණිලි විමර්ශනය කිරීමට අමාත්‍යංශවලට නව ඒකකයක්
කාලීන පුවත්

රාජ්‍ය ආයතනවල මහජනතාවගේ පැමිණිලි විමර්ශනය කිරීමට අමාත්‍යංශවලට නව ඒකකයක්

රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යංශවල විමර්ශන ඒකක පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…

ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය
කාලීන පුවත්

ජනාධිපතිවරයාගේ නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කරදීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු…

ලොව අමුතු අමුතු “ජනේරු”සැමරුම්
එතෙර - මෙතෙර

ලොව අමුතු අමුතු “ජනේරු”සැමරුම්

වසරක් ගෙවී නව වසරක් උදා වී තිබේ. අප රටේ මෙන්ම ලෝකය පුරා ද ජනතාව නව වසර සමරන්නට පටන් ගෙන ඇත. ලොවම උත්සව සිරියකින් පිරී තිබේ. ජනවාරිි 1 වැනිදා නව වසරක් උදාවීම අප යම් උත්සවශ්‍රීයකින් සැමරුව…

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ
හරිත දනව්ව

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් 2025 ජනවාරි 05 ඉරිදා පෙ.ව.…

වගා හානි වන්දි පෙබරවාරි මුල් සතියේ
කාලීන පුවත්

වගා හානි වන්දි පෙබරවාරි මුල් සතියේ

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වගා කරන ලද වී ඇතුළු වගාවන්ට සිදුවූ හානිය සඳහා ගෙවිය යුතු වන්දි මුදල දළ වශයෙන් රුපියල් මිලියන 1,000 ත් 1,200 අතර බවට ගණන් බලා තිබෙන බවත්,…

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්

ආරම්භ ළදරු ආහාර වට්ටෝරු, පසුව ලබා දෙන ආහාර ළදරු ආහාර වට්ටෝරු, ළදරුවන් සඳහා ලබා දෙන ආහාර නිෂ්පාදන, කුඩා දරුවන් සඳහා වන කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ප්‍රචාරණය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය
හරිත දනව්ව

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් මාර්ගවලට වඩා  නල්ලතන්නියේ  සිට සිරිපා මළුවට අඩු දුරක් පිහිටීම, මාර්ගය…

error: Content is protected !!