ආණ්ඩුවේ ආරක්ෂිත වී තොග රැස් කිරීමත් වඳුරන් ගේ කූඩු තැනීමක් වේද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
සහල් අර්බුදය අවසන් වී ඇත.ඒත්, ඒ කාගේවත් හපන් කමකට නම් නොවේ.මාස් කන්නයේ අස්වැන්න වෙළඳපොලට එන්නට පටන් ගත් නිසා ය.පසුගිය නොවැම්බර් මස සිට පෙබරවාරි පටන් ගන්නා තුරු කාලය පුරාම ජනතාව සහල් අර්බුදයෙන් බැට කෑහ.සහල් හිඟයක් ඇතිවීම,…









