Laugfs ගෑස් 3500MTක් රැගත් නෞකාවක් 27 වැනිදා මෙරටට
කාලීන පුවත්

Laugfs ගෑස් 3500MTක් රැගත් නෞකාවක් 27 වැනිදා මෙරටට

Laugfs ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ලබන 27 වැනිදා මෙරටට ලඟාවන බව Laugfs සමාගම පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය පැවසුවේ, ලබන 28 වැනිදා සිට එම තොග කඩිනමින් වෙළ‍ෙඳපොළට මුදාහරින බවයි. දැනට නෞකාව…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඒකක 9.38කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,783.02කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි.

මීනගයා දුම්රිය යළි ධාවනයට
කාලීන පුවත්

මීනගයා දුම්රිය යළි ධාවනයට

මීනගයා දුම්රිය ඊයේ (23) සිට නැවත ධාවනයට එක්කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය පස්වරු 7.00ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිත බවයි. දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි

දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
එතෙර - මෙතෙර

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

ජනාධිපතිවරුන් ජීවිතාන්තය දක්වා හිරගෙවල්වලට නියම වීම නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවේ. නමුත් පසුගිය සතියේ මෙවැනි සිද්ධියක් ගැන දකුණු කොරියාවෙන් අසන්නට ලැබිණි. දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයාට කලින් එම ධුරය දැරූ යූන් සුක් යල්ට ජීවිතාන්තය දක්වා සිර…

දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
කාලීන පුවත්

දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

ඉන්දියාව පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ඊයේ (22) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 76ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය. අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 188ක ඉලක්කයට…

ගංවතුර නිසා සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි
කාලීන පුවත්

ගංවතුර නිසා සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි

ගංවතුර හේතුවෙන් පොළොන්නරුවේ සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා ඇති බවයි.

මැලේසියාවේ භූ කම්පනයක්
කාලීන පුවත්

මැලේසියාවේ භූ කම්පනයක්

මැලේසියාවේ රික්ටර් මාපකයේ ඒකක 07ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති බවයි. එමෙන්ම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානිවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව…

වැසි තත්ත්වයේ අඩු වීමක්
කාලීන පුවත්

වැසි තත්ත්වයේ අඩු වීමක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු –…

අසරණ සතුන් ඉදිරියට දමා බඩ වඩා ගැනීමේ “කලාව”
සතුන්ටත් හිමි අපේ ලෝකය

අසරණ සතුන් ඉදිරියට දමා බඩ වඩා ගැනීමේ “කලාව”

සාධනීය නෛතික පදනමක් හෝ යාවත්කාලීන වූ සත්ව ආරක්ෂිත ක්‍රමෝපායන් හා මෙරට සත්ව සුබසාධන ක්ෂේත්‍රයේ නිසි පැවැත්මක් හෝ නියාමනයක් නොමැතිකම නිසාම, එහි ආදීනව ලෙසින් තවමත් වීදි සතුන් මහමඟ අසීමිතව දුක් විඳින අතරේ, ‘සත්ව සුබසාධනය’ නමින් කුඩා,…

error: Content is protected !!