භක්ති ගැන පද්මිණී ගේ හදවතේ උපන් සෝ සුසුම
වසර 2000 දශකයේ මුල් භාගයේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි යොවුන් නවක මාධ්‍යවේදීන් අතරේ සිටි විසි එක් වියැති භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නම් පිරිපුන් යෞවනයා සෙස්සන් සිය ගණනක් අබිබවා වේගයෙන් ඉස්මතු වූයේ එවක සිටි ප්‍රවීණයන් ගේ දෙනෙත් විස්මයෙන්…









