අපේක්ෂකයන් 1,040කට මැතිවරණ කොමිසමෙන් නීතිමය ක්‍රියාමාර්ග
කාලීන පුවත්

අපේක්ෂකයන් 1,040කට මැතිවරණ කොමිසමෙන් නීතිමය ක්‍රියාමාර්ග

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් ඇතුළු 1,040 දෙනෙක්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක කියා සිටියේ අදාළ පාර්ශව සම්බන්ධයෙන් පොලීසියට…

පාසල් ළමුන්ට රුපියල් 6000ක දීමනාවක්
කාලීන පුවත්

පාසල් ළමුන්ට රුපියල් 6000ක දීමනාවක්

ලබන වසර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට රුපියල් 6,000ක් බැගන් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය ප්‍රකාශ කළේ, පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ…

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වීමට වෙනත් කිසිදු පාර්ශ්වයකට ඉඩක් දෙන්නේ නෑ – ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
එතෙර - මෙතෙර

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වීමට වෙනත් කිසිදු පාර්ශ්වයකට ඉඩක් දෙන්නේ නෑ – ශ්‍රී ලංකා ජනපති ඉන්දියාවේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් දකුණු ආසියානු කලාපය තුළ වෙනත් පාර්ශ්වයකට කිසිදු බලපෑමක් ඇති කරන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේ දී සහතික කොට ප්‍රකාශ කර සිටි බව BBC…

සියඹලා කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළට
කාලීන පුවත්

සියඹලා කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළට

සියඹලා කිලෝවක තොග මිල රුපියල් 1000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. මේ දිනවල වියළි කලාපීය ප්‍රදේශවල සියඹලා අස්වැන්න පැවැතියද කිලෝවක තොග මිල ඉහළ ගොස් තිබේ. සියඹලා තොග මිල ඉහළ යාම…

මෙරට ආයෝජනය කෙරෙහි යොමු වීමට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත
කාලීන පුවත්

මෙරට ආයෝජනය කෙරෙහි යොමු වීමට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලි නුවර දී ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.…

දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අනතුරු ඇඟවීම්

අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. ඒ, බදුල්ල, නුවර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (17) පස්වරු 4.00…

නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් වූ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මැඬලන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට හැකිවේද?
එතෙර - මෙතෙර

නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් වූ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මැඬලන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට හැකිවේද?

මේ වන විට ශ්‍රී ලංකාවට බලපාන බරපතල සෞඛ්‍ය ගැටලු‍වක් වී ඇති හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය(Chronic kidney disease of unknown etiology) මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩි ලෙස කැප වී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

2025 වසරේ පාසල් වාර කාලසටහන නිකුත් කරයි
කාලීන පුවත්

2025 වසරේ පාසල් වාර කාලසටහන නිකුත් කරයි

2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර ජනවාරි 27 වනදා සිට මාර්තු මස 14 වනදා දක්වා පැවැත්වෙන බවයි…

නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්
කාලීන පුවත්

නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්

සති අන්ත නිවාඩුවත් සමඟ නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑළිය හෝටල් හිමියන් පවසයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රදේශයට මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමඟ දේශීය සංචාරකයන් විශාල ලෙස පැමිණෙන බවයි. මේ…

බිත්තර මිලෙහි දැනෙන වෙනසක්
කාලීන පුවත්

බිත්තර මිලෙහි දැනෙන වෙනසක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තරයක් රුපියල් 30 – 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි සඳහන් කළේ ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක්…

error: Content is protected !!