ජීවිත කාලයේදී පැපොල වැළඳෙන්නේ එක් වරක් පමණක්ද?
පපුවේ හෝ අතේ ඉහළින් වතුර බිබිලක් දෙකක් මතුවී ඒ සමග උණ, ඇඟපත වේදනාව පවතී නම් බොහෝ විට එය පැපොල රෝගය විය හැකිය. මෙම රෝගයට හේතුව විෂබීජයකි. විෂබීජ යනු අපේ ශරීරයේ කොටසක් නොවේ. ඒවා අපේ ශරීරය…
පපුවේ හෝ අතේ ඉහළින් වතුර බිබිලක් දෙකක් මතුවී ඒ සමග උණ, ඇඟපත වේදනාව පවතී නම් බොහෝ විට එය පැපොල රෝගය විය හැකිය. මෙම රෝගයට හේතුව විෂබීජයකි. විෂබීජ යනු අපේ ශරීරයේ කොටසක් නොවේ. ඒවා අපේ ශරීරය…
මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ දෙසැම්බර් මාසයේ මේ දක්වා 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. දැනට…
මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින්(14)ආරම්භ වේ. එලෙස ආරම්භ වන වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වනු ඇත. වන්දනා සමයේ දී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස්…
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත් වූ අශෝක සපුමල් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කාරණය මත පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉල්ලා…
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. දුම්රිය මූලස්ථානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින්…
ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන් 6,000 දෙනෙකුගේ ආර්ථික, සමාජීය, සහ පාරිසරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන RIVER (Improvement of Value Chain & Embedded Smallholders Resilience) ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ…
කිසිඳු පිරවුම් හලක හෝ තෙල් හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා…
ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම සිදුකෙරිණි. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes