රුසියාවෙන් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්
කාලීන පුවත්

රුසියාවෙන් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම  සිදුකෙරිණි. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක්…

දූෂණ සහ වංචා වැළැක්වීම සඳහා රජයේ වැඩපිළිවෙළට කැනඩාවේ සහාය
කාලීන පුවත්

දූෂණ සහ වංචා වැළැක්වීම සඳහා රජයේ වැඩපිළිවෙළට කැනඩාවේ සහාය

දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා පවසයි. ඔහු මේ බව…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම
එතෙර - මෙතෙර

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම් කප්පාදුව හෙවත් මිලියනයක් අසරණ වැඩිහිටියන් මරණයේ එළිපත්තට ඇද දැමීම

පසුගිය දිනයෙක මම මාතර ප්‍රදේශයේ විසූ අපගේ වැඩිහිටි ඥාතියකු ගේ අවමඟුලකට සහභාගී විමි. ඒ වන විට හැත්තැ වියේ පසු වූ ඔහු පුරා තිස් අට වසරක් සෘජු මහජන සම්බන්ධතාවයක් සහිත අර්ධ රාජ්‍ය ආයතනයක අවංක හා කාර්යක්ෂම…

එදවස අපේ ගම් වල තිබූ මිනිස් සත්ව සහජීවනය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
උරුමයක අසිරිය

එදවස අපේ ගම් වල තිබූ මිනිස් සත්ව සහජීවනය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අදින් අවුරුදු පනහකට විතර ඉහත දී ගමෙන් කොළඹට ආපු මට ගමේ ජීවිතේ හොඳටම මතකයි.අපේ ගම තියෙන්නෙ බස්නාහිර පලාතෙ.ඒ වුණාට ඒ පලාතෙ නැගෙනහිර දකුණු මායිම ආසන්නයෙම තියෙන මහ වනන්තරේට යාව.. ඒ නිසාම බොහොම ග්‍රාමීය සමාජයක් තමයි…

තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්
කාලීන පුවත්

තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරීමේ සහ මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වීමට පහ­සු­කම් සැල­සීමේ අර­මු­ණින් ‘පළාත් පාලන මැති­ව­රණ පනත’ සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය යොමු වී ඇති බව නීති­ප­ති­ව­රයා ඊයේ (11) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යි.…

ප්‍රතිසංස්කරණ කළ පැරණි රජ මාලිගය හා රජවාසල කෞතුකාගාරය මහජන අයිතියට
කාලීන පුවත්

ප්‍රතිසංස්කරණ කළ පැරණි රජ මාලිගය හා රජවාසල කෞතුකාගාරය මහජන අයිතියට

ඇමරිකානු රජයේ ආධාර මත ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටි පැරණි රජ වාසල සහ පුරා විද්‍යා කෞතුකාගාරය මහජන අයිතියට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති (Julie J.Chung)ජූලී චෑන්ග් මහත්මිය සහ බුද්ධ ශාසන, ආගමික හා…

නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු නිවේදනයන්ට අනුව අනෙකුත් සුදුසුකම් සපුරාලිය යුතු අතර, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය…

ලොව පුරා පරිශීලකයින් රැසකට WhatsApp, Instagram, Facebook සේවා අඩාල වෙයි
කාලීන පුවත්

ලොව පුරා පරිශීලකයින් රැසකට WhatsApp, Instagram, Facebook සේවා අඩාල වෙයි

බදාදා දින WhatsApp, Instagram සහ Facebook හි ගෝලීය බිඳවැටීමක් සිදුවී ඇති අතර, Facebook පරිශීලකයින් 50,000කට වැඩි සංඛ්‍යාවක් පුරනය වීමේ සහ උඩුගත කිරීමේ ගැටලු වාර්තා වී ඇත. එමෙන්ම Instagram සහ WhatsApp පරිශීලකයින්ට පණිවිඩ ප්‍රවේශ වීමට සහ…

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
කාලීන පුවත්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින්, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ…

error: Content is protected !!