අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කෙරේ
මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබේ. ඒ, අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවා තිබුණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ මෙම වසරේ ජූලි මාසයේදී අත්හිටවූ එම ව්‍යාපෘති නැවතත්…









