පාසල් උපකරණ සඳහා වන බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීමක්
පාසල් උපකරණ මිල ගණන් ඉහළයාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යාලයේ සිසුන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්වී තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ඒ සඳහා…









