මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උත්සව සමයේදී විශේෂ වැඩපිළිවෙළක්
කාලීන පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උත්සව සමයේදී විශේෂ වැඩපිළිවෙළක්

උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ක්ෂේත්‍ර…

ජනපති නියම කළ නව සහල් මිල අද සිට
කාලීන පුවත්

ජනපති නියම කළ නව සහල් මිල අද සිට

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්…

ඉදිරි පැය 48 කාලගුණය යළි වෙනස් වෙයි
කාලීන පුවත්

ඉදිරි පැය 48 කාලගුණය යළි වෙනස් වෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය දෙසැම්බර් 11…

සහල් මෝල් අද සිට විශේෂ පරික්ෂාවකට
කාලීන පුවත්

සහල් මෝල් අද සිට විශේෂ පරික්ෂාවකට

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන…

ජනතා විරෝධය හමුවේ දකුණු කොරියානු ජනාධිපතිට ගෙදර යන්න වෙයි ද?
එතෙර - මෙතෙර

ජනතා විරෝධය හමුවේ දකුණු කොරියානු ජනාධිපතිට ගෙදර යන්න වෙයි ද?

මේ වනවිට දකුණු කොරියානු දේශපාලන ක්‍ෂේත්‍රය සුළි කුණාටුවකට හසු වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම සටහන ලියන අවස්ථාව වනවිට රට තුළ වූයේ දැඩි ව්‍යාකූල සහ කැළඹුණු තත්වයකි. මෙම තත්ත්වය ඇති වූයේ එරට ජනාධිපතිවරයා වන…

කෘෂි රසායන ‘ඔන් ලයින්’ ගෙන්වීමේ නීති දැඩි කිරීමට පියවර
කාලීන පුවත්

කෘෂි රසායන ‘ඔන් ලයින්’ ගෙන්වීමේ නීති දැඩි කිරීමට පියවර

ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින් නීත්‍යනුකූල නොවන පළිබෝධ නාශක විවිධ මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන බවත්, ඒවා සීමා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කළ පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධානී කෘෂිකර්ම විද්‍යා ආචාර්ය…

පාසල් නිළ ඇඳුම් මහලම දෙයි
කාලීන පුවත්

පාසල් නිළ ඇඳුම් මහලම දෙයි

පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇදුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය. කොළඹ ප්‍රදේශයේ…

නාවික හමුදාව නිපදවා ජනතා අයිතියට පත් කරන ජල පිරිපහදු යන්ත්‍ර
කාලීන පුවත්

නාවික හමුදාව නිපදවා ජනතා අයිතියට පත් කරන ජල පිරිපහදු යන්ත්‍ර

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රතිආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ…

උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිහිපයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

error: Content is protected !!