ඇමති ලාල් කාන්ත කියන විදිහට වන සතුන් මරා ගොවි බිම් බේරා ගත හැකි ද?
සිය වගා බිමට පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නැතැයි කෘෂිකර්ම, වන සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පවසා සිටි අතර මෙය වගකීම් විරහිත බරපතළ ප්‍රකාශයක් බව විවිධ…









