ශ්‍රී ලංකාව මස් රාත්තලම ඉල්ලන ඉන්දියාව නම් කූට ධනවතාට නතුවේද?
රට තුළ තිබෙන ඉන්ධන සංචිතය ඉතා සීමිත ය. රටට තවමත් ඉන්ධන නෞකාවක් පැමිණ නැත. පැමිණෙන බව කියූ පෙට්‍රල් නෞකාව ද ණයවර ලිපිය විශ්වාස කළ නොහැකි බව කියමින් අතරමඟ දී ඉන්දියාවට හරවාගෙන ගියේය.මේ වන විට අපේ…