නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුවෙන් යළි “මහ උළු ගෙදර”ට යන දුමින්ද සිල්වා
එතෙර - මෙතෙර

නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුවෙන් යළි “මහ උළු ගෙදර”ට යන දුමින්ද සිල්වා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට 2021 ජූනි 24 වන දා ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය…

සුනඛ සුරතලුන්ට හටගන්නා සමේ රෝග කිහිපයක්
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුනඛ සුරතලුන්ට හටගන්නා සමේ රෝග කිහිපයක්

සුනඛ සුරතලුන්ට සමේ රෝග හට ගැනීමට විවිධ හේතු බලපානවා. මේ කතා කරන්නේ එවැනි සමේ රෝග සමේ රෝග කිහිපයක් ගැනයි. මෙයින් එක් සුලබ රෝගයක් වන්නේ මයිටාවන් නිසා හට ගන්නා සමේ රෝගයයි. මුලින්ම මෙය සතුන්ගේ කන් ආශ්‍රිතව…

ඔසු හිඟය හා නොදන්නා වෙදකම් ගැන කතා කළ දොස්තරලා නිසා රෝගීහු මරු කටට
එතෙර - මෙතෙර

ඔසු හිඟය හා නොදන්නා වෙදකම් ගැන කතා කළ දොස්තරලා නිසා රෝගීහු මරු කටට

සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය තුළ නිරන්තරයෙන් තිබිය යුතු ඖෂධ වර්ග 1258 න් වැඩි කොටසක හිඟයක් පවතින බව වාර්තා වී තිබේ. ඒවා අතර හෘද ,පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා අවශ්‍යම ඖෂධ කිහිපයක් ද වන බව අනාවරණය…

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි…

21 වෙනි සංශෝධන සටනින්”කලු කුරුල්ලාගේ”පිලට දිනුම හිමි වේද?
එතෙර - මෙතෙර

21 වෙනි සංශෝධන සටනින්”කලු කුරුල්ලාගේ”පිලට දිනුම හිමි වේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සුදානම් වේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ පසු කීවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළි ඉදිරිපත් කරන බවකි. ඒ වෙනුවෙන් 21 වෙනි සංශෝධනය ගෙනෙන බවත් ඔහු කීය. 19…

ආගම් වාදය මිනිසාගේ ලෞකික දියුණුවට බාධාවකි
එතෙර - මෙතෙර

ආගම් වාදය මිනිසාගේ ලෞකික දියුණුවට බාධාවකි

එදා තම පුතු මිය යාම නිසා සිත් තැවුලට පත් කිසා ගෝතමියට බුදුන් වහන්සේ, නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නැයි පැවසූ නමුත් ඇයට එවැනි නිවසක් හමු වූයේ නැහැ. නමුත් අද? අද නම් කෙනෙක් නොමළ ගෙදරක්…

දස දහසක් වැටුප් වැඩි කොටත් දිනා ගත නොහැකි වූ රාජ්‍ය සේවක “හොඳ හිත” දිනා ගන්නට ප්‍රතිපාදන කැපීමෙන් රනිල්ට හැකිවේද?
එතෙර - මෙතෙර

දස දහසක් වැටුප් වැඩි කොටත් දිනා ගත නොහැකි වූ රාජ්‍ය සේවක “හොඳ හිත” දිනා ගන්නට ප්‍රතිපාදන කැපීමෙන් රනිල්ට හැකිවේද?

රටේ ආර්ථිකය ඉතා නරකම අඩියක පවතින බව කී අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් ට්‍රිලියනයක් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුවන බව කීය. තමන්ගේ ප්‍රතිපත්තිය රුපියල් මුද්‍රණය කිරීම නොවන බව කියමින්ම ඔහු කීයේ…

අපේ රටේ මුල්ම තේ වත්තට යමු
හරිත දනව්ව

අපේ රටේ මුල්ම තේ වත්තට යමු

වතුර හැරුණම අපි ඊළඟට වැඩිපුරම පානය කරන්නේ තේ. අපේ රටේ මුලින්ම තේ වගාව ආරම්භ කළේ ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර්. ඒ 1867 වසරේ ලූල් කඳුර වතුයායේයි. මේ ගැන බොහෝ දෙනෙක් අසා ඇතිවාට සැක නැති මුත් ලූල්කඳුර…

error: Content is protected !!