ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන
නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට…









