ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි, Katharina Wieser මහත්මිය, කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ . ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම හමුවේදී අවධාරණය කර තිබෙන බවයි සඳහන් වෙයි. තානාපතිනිය…









