සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්!
එතෙර - මෙතෙර

සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්!

අප කුඩා කාලයේ ඇසූ බොහෝ කතාන්දර වල සතුන් කතා බස් කරන අන්දම විස්තර විය. ඒ අතර සතුන් සහ මිනිසුන් අතර සිදු වන කතා බස් පිළිබඳ කතා පුවත් ද අපි කොතෙකුත් අසා ඇත්තෙමු.ඒ අතුරින් දයානන්ද ගුණවර්ධන…

අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවටත්
කාලීන පුවත්

අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවටත්

ඌරන් ආශ්‍රිතව වාර්තා වූ රෝගය අප්‍රිකා සූකර උණ රෝගී තත්ත්වයක් බවට තහවුරු වී තිබේ. මෙම තත්ත්වය ඌරන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක ඌරන් හදිස්සියේ මියයාමේ…

පාසල් පද්ධතිය දියුණු කරන ජනපතිගේ සැලැස්ම
කාලීන පුවත්

පාසල් පද්ධතිය දියුණු කරන ජනපතිගේ සැලැස්ම

දිවයිනේ සියලු පාසල් පිළිබඳ සමීක්ෂණයක් සිදුකරමින් දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. මේ අතර හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ජනතාවගේ වගකීමක් නොවන බැවින් එම වරප්‍රසාද ඉවත් කිරීමට අදාළ පියවර…

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව අමතර තොරතුරු ඉල්ලයි
කාලීන පුවත්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව අමතර තොරතුරු ඉල්ලයි

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය අමතර තොරතුරු ඉල්ලා අද (28) දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මේ වසරේ තුන්වැනි කාර්තුමය සමාලෝචනය වෙනුවෙන් ලංකා විදුලිබල…

කොළඹ – කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි ඇරඹේ
කාලීන පුවත්

කොළඹ – කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි ඇරඹේ

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් කරමින් සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය…

බෝම්බ තර්ජන නිසා ඉන්දීය ගුවන් ගමන් ක්‍ෂේත්‍රය අවුල් වෙයි
එතෙර - මෙතෙර

බෝම්බ තර්ජන නිසා ඉන්දීය ගුවන් ගමන් ක්‍ෂේත්‍රය අවුල් වෙයි

පසුගිය බ්‍රහස්පතින්දා (24) ඉන්දියාවේ මුම්බායි හි සිට කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ ඉන්දියානු ගුවන් යානයක බෝම්බයක් ඇති බවට කිසියම් පාර්ශ්වයක් කළ දැනුම් දීමක් නිසා එම යානය ක්‍ෂණිකව ගුවන් තොටුපලට ගොඩ බස්සවා මගීන් ඉන්…

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගේ ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් ඇරඹෙයි
කාලීන පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු නොවැම්බර් 7 දක්වා සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ…

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21,දින තුනෙන් එකක? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21,දින තුනෙන් එකක? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ වෙනසක් සිදු වන බවක් පෙනේ.පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා දින නියම කෙරුණු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල ප්‍රකාශයෙහි ඇති නෛතික දෝෂමය තත්වයක් නිසා එම මැතිවරණය කල්‍ යා හැකි ලකුණු පවතින බවට අප විසින් පසුගියදා…

දරුවන් නොලැබීමට බලපෑ හැකි පිරිමින්ගේ සැඟවුණු කතාව
විනිවිද සායනය

දරුවන් නොලැබීමට බලපෑ හැකි පිරිමින්ගේ සැඟවුණු කතාව

යුවළක් විවාහ වී ටික කලක් ගතවන විට “තවම මොකුත් වෙනසක් නැද්දැ” යි බොහෝ දෙනෙක්, විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් විමසන්නේ එම බිරිඳගෙනි. දරුවා බිහි කරන්නේ කාන්තාව වුවද, දරුවකු ලැබීම යන කාරණාවෙහිදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම සම…

error: Content is protected !!