ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජැකලින්ට 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශ තරු යුගල සම්මානයක්!
සතුන්ටත් හිමි අපේ ලෝකය

ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ජැකලින්ට 2024 වසරේ වඩාත් සුන්දරතම නිර්මාංශ තරු යුගල සම්මානයක්!

බොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පිනියක වූ ජැකලීන් ෆර්නැන්ඩස් සහ රංගන ශිල්පියකු වූ රිතේෂ් දේෂ්මුක්, ඉන්දියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්ත්ව හිමිකම් සංවිධානයක් වන PETA (People for the Ethical Treatment of Animals – සතුන්ට සදාචාරාත්මකව සැලකිලි දැක්වීම…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න
කාලීන පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ දිනය මෙන්න

ඉදිරි මහ මැතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම එළඹෙන 27 සහ නොවැම්බර් 3 වැනිදා සිදුකරන බව මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබේ. එමෙන්ම එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 7 වනදා…

අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
කාලීන පුවත්

අමාත්‍ය විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ මහමැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය බවයි. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට
කාලීන පුවත්

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර…

උතුරු පළාතට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

උතුරු පළාතට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ඉදිරි පැය 36 සඳහා වන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම…

අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති    
එතෙර - මෙතෙර

අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති    

පාස්කු ප්‍රහාරය මත ඇතිවී ඇති දේශපාලන  ආරවුල සහරාන් හසීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන අන්තවාදීන් කළ ප්‍රහාරයටත් වඩා ඉදිරියට ඇදී යන ලකුණු පහළ වී ඇත.2019 අප්‍රේල් 21වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය එවක කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා වූ…

අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමිසමෙන් අල්ලස් කොමිසමට
කාලීන පුවත්

අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමිසමෙන් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන් බාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ වාර්තා සියල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය. එම වාර්තා සම්බන්ධව ඉදිරි කටයුතු කරනු ලබන්නේ…

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න
කාලීන පුවත්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.…

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක්
කාලීන පුවත්

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක්

හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ, තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමටයි. මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බවටයි බොහෝ හිටපු…

බස්නාහිර ඇතුළු පළාත් 4ක ඩෙංගු මර්දන වැඩසටහනක්
කාලීන පුවත්

බස්නාහිර ඇතුළු පළාත් 4ක ඩෙංගු මර්දන වැඩසටහනක්

ලබන ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනයන් හිදී බස්නාහිර, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන්…

error: Content is protected !!