රසිකාගේ රසිකත්වයෙන් මතු වූ පැනයක්;”තාත්තා හමු වුණේ කොහොමද ?”
wall එක

රසිකාගේ රසිකත්වයෙන් මතු වූ පැනයක්;”තාත්තා හමු වුණේ කොහොමද ?”

එදා මෙදා තුර ලෝකයේ බිහි වුණු හැම කවි කිවිඳියකටම කිනම් හෝ දැක්මක් තිබෙනවා.ඔවුන් ගේ කවි නිර්මාණ වලින් ඒ දැක්ම සියුම් ලෙස හෝ එළි දැක තිබෙන්න පුළුවන්.රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්ය වරියක් විදිහට කටයුතු කරන…

පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

විවිධ පුද්ගලයන් අතරේ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම සම්බන්ධයෙන් පැන නැඟී ඇත්තේ අතිශය තියුණු තරඟකාරී තත්වයකි.ඒ දෙස පසෙකට වී බලා සිටින්නකු හර “මේ මොන කෑදර කමක්දැ?”යි සිතෙන මට්ටමට තත්වය බරපතල අතට හැරී තිබේ.ජනතාවට සේවය කිරීමට කියා…

යාල්දේවී සඳුදා සිට වැඩ අරඹයි
කාලීන පුවත්

යාල්දේවී සඳුදා සිට වැඩ අරඹයි

සඳුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ යාල්දේවී දුම්රිය එදිනට ආරම්භයක් ලෙස ධාවනයට සූදානම් කර ඇති බවයි. උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන්…

ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

ජලයෙන් යටවූ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ පවතින තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගත විය හැකි බවයි.…

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලීසියට මිලියන 1500ක්
කාලීන පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලීසියට මිලියන 1500ක්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිසියට රුපියල් මිලියන එක්දහස් පන්සියයක ප්‍රතිපාදන ලැබී තිබේ. මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර දී ඇති බවත් මැතිවරණ රාජකාරී කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…

වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කාලීන පුවත්

වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින…

දුම්රි‍ය වල ගැටී වන අලි සම්පත වැනසී යාම වලක්වන්නම බැරි ද?
එතෙර - මෙතෙර

දුම්රි‍ය වල ගැටී වන අලි සම්පත වැනසී යාම වලක්වන්නම බැරි ද?

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක, මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර අලුයම් කාලයේ දී වන අලි රංචුවක් ගැටීමෙන් පසුගිය 18 වැනිදා මහත් ඛේදනීය අනතුරක් සිදුවිය. මෙහිදී වන අලි…

ලෝකයේ ධනවත්ම ගායිකාව
රසගඟුල

ලෝකයේ ධනවත්ම ගායිකාව

ඇමරිකානු ජාතික සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් මෙකල බටහිර සංගීත ලෝකයේ සුවිසල් ජනප්‍රියත්වයකට හිමිකම් කියන කලාකාරියකි. ගායිකාවක ලෙස පමණක් නොව ගීත රචිකාවියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් උසුලයි. ස්විෆ්ට් නිතර මාධ්‍ය තුළ පුවත් මවන්නියක වන අතර මෙයට…

බිත්තර වෙළෙඳ සංගම් මිල සූත්‍රයක් ඉල්ලයි
කාලීන පුවත්

බිත්තර වෙළෙඳ සංගම් මිල සූත්‍රයක් ඉල්ලයි

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ පැවසුවේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන…

අගමැතිනිය ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කරයි
කාලීන පුවත්

අගමැතිනිය ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කරයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ හා ශිෂ්‍ය සංගම් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සහ ඔවුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරුණු බව…

error: Content is protected !!