පළාත් පාලන ඡන්දේ ලබන වසරේ මුල
කාලීන පුවත්

පළාත් පාලන ඡන්දේ ලබන වසරේ මුල

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ඊළඟ වසරේ (2025) ආරම්භයේදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15 ) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු…

ධීවරයන්ට විශේෂ ඉන්ධන සහනයක්
කාලීන පුවත්

ධීවරයන්ට විශේෂ ඉන්ධන සහනයක්

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියමක් ලෙස ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම සහනය මාස…

එළවළු මිල ඉහළට
කාලීන පුවත්

එළවළු මිල ඉහළට

බස්නාහිර පළාතේ පවතින අධික වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල එළවළු තොග කොළඹ සහ ඒ අවට ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන නොඒම නිසා, එම මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ. කොළඹට එළවළු සැපයුම පහත වැටීම…

ජනාධිපති , ඇමති , මන්ත්‍රී ධූර දැරූ ප්‍රසිද්ධ චරිත පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය මඟ හරින්නේ ඇයි? – අනුර හොරේෂස්
එතෙර - මෙතෙර

ජනාධිපති , ඇමති , මන්ත්‍රී ධූර දැරූ ප්‍රසිද්ධ චරිත පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය මඟ හරින්නේ ඇයි? – අනුර හොරේෂස්

අවුරුදු අසූවකට වැඩි කාලයක් මුළුල්ලේ හම්බන්තොට ඇසුරු කර ගනිමින් රාජපක්ෂ වරුන් නොකඩවා මැතිවරණවලට ඉදිරිපත් වූහ. එවන් වූ ඉතිහාසයකට හිමිකම් කියන රාජපක්ෂ පරම්පරාවේ කිසිවෙකු හෝ මෙවර (2024) මහ මැතිවරණයට ඉදිරිපත් නොවීම ආශ්චර්යයක් පමණක් නොවේ. දේශපාලනයේ නැගීම…

වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට
කාලීන පුවත්

වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට

වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව මෙරට ඩොලර් ප්‍රමාණයන් පිටට ඇඳී නොයන ලෙස නැවත රට තුළ ඩොලර් අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව…

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද හමුවක්
කාලීන පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද හමුවක්

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද (15) පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ, මැතිවරණය සදහා දේශපාලන පක්ෂ වියදම් කළ හැකි උපරිම මුදල එහිදී තීරණය කිරීමට නියමිත…

නිවාස 15000ක් නාය අවදානමේ
කාලීන පුවත්

නිවාස 15000ක් නාය අවදානමේ

අධි අවදානම් කලාප සහිත ප්‍රදේශවල හඳුනාගත් නිවාස 15,000 ක් පිහිටා තිබෙන බවත්,ඉන් නිවාස 2,500 ක පදිංචිකරුවන් මේ වනවිට වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ (නායයෑම් හා පර්යේෂණ) ගාමිණී ජයතිස්ස පැවසීය.…

විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු සියළු සාමාජිකයින් ඊයේ (14) පස්වරුවේ ඉල්ලා අස් වී තිබේ. ජනාධිපති කාර්යාලයේ දැනුම්දීම අනුව සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු මෙලෙස ඉල්ලා අස් වී ඇති බව සඳහන්. ඉල්ලා…

බොජුන් හල් වලින් සිදු වන ගසා කෑම් මැඩලන්න බැරිද?
එතෙර - මෙතෙර

බොජුන් හල් වලින් සිදු වන ගසා කෑම් මැඩලන්න බැරිද?

කොත්මලේ හෝටලයක ප්ලේන්ටියක් සඳහා රුපියල් පනහක්  ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට එහි සේවකයින් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත්කර ඇති බවක් වාර්තා වෙයි.මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 13 වන…

error: Content is protected !!