නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට
නිතර නොඇසෙන කතා

නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට

2024 වසරේ නොබෙල් සම්මාන හිමි කරගන්නා අය ගේ නම් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සෑම වසරකම මෙම සම්මාන දිනා ගන්නා පුද්ගලයන්ගේ සහ සංවිධානවල නම් අදාළ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලබයි. එලෙස ඔක්තෝබර්…

ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 50ක්
කාලීන පුවත්

ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 50ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති නිලධාරින්ට උපදෙස් දී තිබේ. එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ…

රටේ අගනුවර රට මැද තියෙන්න ඕනෑ..! – උවිදුගෙන් ප්‍රකාශයක්
කාලීන පුවත්

රටේ අගනුවර රට මැද තියෙන්න ඕනෑ..! – උවිදුගෙන් ප්‍රකාශයක්

රටක අගනුවර එම රටෙහි මැද තිබිය යුතු බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා පවසයි. මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කරයි. එහිදී ඒ මහතා‌ කියාසිටියේ, තමන් ද මෙවර…

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි
කාලීන පුවත්

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී…

සහරා කාන්තාරයට ඇද හැළුණු මහ වැස්සේ මතු ප්‍රතිඵල කුමක් විය හැකි ද?
එතෙර - මෙතෙර

සහරා කාන්තාරයට ඇද හැළුණු මහ වැස්සේ මතු ප්‍රතිඵල කුමක් විය හැකි ද?

ජීවිත කාලයක දී එක් වරක් පමණක් දැකිය හැකි ස්වාභාවික සංසිද්ධියක් පසුගිය දා සහරා කාන්තාර බිමෙන් වාර්තා විය. ඒ වසර 50 ක කාලයකට පසුව සහරා වැලි කතරට වැසි ඇද හැලී එහි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමය. අධික උණුසුම්…

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව
කාලීන පුවත්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව

පවත්නා වැසි තත්ත්වයේ බලපෑම ප්‍රදේශ ගණනාවකට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත. බස්නාහිර , සබරගමුව, වයඹ ,මධ්‍යම සහ උතුරු පළාත්වලට…

අයහපත් කාලගුණයෙන් පවුල් 18,795කට පීඩා
කාලීන පුවත්

අයහපත් කාලගුණයෙන් පවුල් 18,795කට පීඩා

දිවයින බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම…

අද (13) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද (13) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (13) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්…

සතුන් කෙරෙහි අපරිමිත දයානුකම්පාවක් පෑ අපේ කාලයේ බෝසත් වරයෙක්;රතන් ටාටා
සතුන්ටත් හිමි අපේ ලෝකය

සතුන් කෙරෙහි අපරිමිත දයානුකම්පාවක් පෑ අපේ කාලයේ බෝසත් වරයෙක්;රතන් ටාටා

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුව සිටි, වර්තමාන චාල්ස් රජු, 2018 වසරේ දී ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ රතන් ටාටාගේ මානව හිතවාදී ගුණය පිළිබඳ ඇති වූ පැහැදීම නිසා, මානව හිතවාදිත්වය වෙනුවෙන් යාවජීව සම්මානයක් පිරිනැමීමට අදහස් කළේය. මේ…

දෙමෝදර දී රූප ගත කළ ඉන්දීය චිත්‍රපටය රාවණාගේ ගෙල සිඳීමක්ද?
එතෙර - මෙතෙර

දෙමෝදර දී රූප ගත කළ ඉන්දීය චිත්‍රපටය රාවණාගේ ගෙල සිඳීමක්ද?

විදෙස් චිත්‍රපට ශ්‍රී ලංකාව තුළ කොතෙකුත් රූප ගත කෙරෙන නමුත්, හින්දි චිත්‍රපටයක් වන ‘සිංහම් අගේන්’ ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ හමුවන ආකර්ෂණීය ස්ථානයක් වන ආරුක්කු නවය පාලම අවට ප්‍රදේශයේ රූප ගත කිරීම දැඩි අවධානයක් යොමු…

error: Content is protected !!