රජයේ විශ්වවිද්‍යාලවල නව ලියාපදිංචිය අද සිට
කාලීන පුවත්

රජයේ විශ්වවිද්‍යාලවල නව ලියාපදිංචිය අද සිට

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු ඊයේ නිකුත් කෙරුණි. ඒ අනුව අද (21) සිට 2023/2024 වර්ෂයට අදාලව රජයේ විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන්ට ලියාපදිංචි විය හැකියි. විශ්වවිද්‍යාල…

ඡන්ද කාඩ් අදත් ගන්න පුළුවන්
කාලීන පුවත්

ඡන්ද කාඩ් අදත් ගන්න පුළුවන්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. කාර්යාල වේලාවේ දී තැපැල් කාර්යාලයට ගොස් තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව…

අලුත් ජනපති හරිම කෙනාද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

අලුත් ජනපති හරිම කෙනාද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපතිවරණය දැන් ඇත්තේ අපේ මුහුණ ඉදිරියේ ය. තව පැය තිහක් තුළ දී ජනපතිවරණය පසුකර ඉදිරියට ගොස් තිබෙනු නිසැක ය. සාමාන්‍යයෙන් මැතිවරණයක දී සැබෑ ජනතා මතය පිළිඹිඹු කෙරෙතැයි අපේක්ෂා කෙරෙයි .සර්ව ජන ජන්ද බලය ක්‍රියාත්මක කළ…

පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?
නිතර නොඇසෙන කතා

පිළිකා රෝගයට ගොදුරු වූ කේට් කුමරිය සුව අතට ?

බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරින් එරට වැසියන් වඩාත්ම ආදරය කරන කෙනා හැටියට සැලකෙන්නේ කේට් මිඩ්ල්ටන් කුමරිය යි. ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන ඇය මීට ටික කලකට පෙර පිළිකා රෝගයට ගොදුරු වීම ඇයට ආදරය…

හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ
කාලීන පුවත්

හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්.ඉඳිපොලගේ මහතා පවසයි. ඒ අනුව හෙට දිනයේ දී සුපුරුදු ලෙස සෙනසුරාදා දිනවල ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවල ඒ ආකාරයෙන්ම…

බැසිල් රටින් පිටව යයි
කාලීන පුවත්

බැසිල් රටින් පිටව යයි

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ඒ, එමිරේට්ස් ගුවන් යානයකින්. ඔහු ඩොලර් 206ක මුදලක් ගෙවා ‘රන් මාවත’ මාවත පර්යන්තයේ පසුකම ද ලබා…

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ රථවාහන තදබදයක්
කාලීන පුවත්

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ රථවාහන තදබදයක්

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් හටගෙන තිබේ. මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.

ජනපතිවරණ වේදිකාවල කියැවුණු අපේ රටේ ප්‍රභූ පැළැන්තිය අදත් දකින්න පුළුවන් ද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

ජනපතිවරණ වේදිකාවල කියැවුණු අපේ රටේ ප්‍රභූ පැළැන්තිය අදත් දකින්න පුළුවන් ද? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ප්‍රභූ දේශපාලනය යන වදන මෙවර ජනපතිවරණ දේශපාලන වේදිකාවල රැව් පිළිරැව් දී තිබේ. මීට දශක කිහිපයක් තෙක් නිතර අසන්නට ලැබුණු මෙම වදන හා වර්තමානය හා කෙසේ සම්බන්ධ වන්නේ ද? යන්න විමසා බැලීම වැදගත් ය.එහෙයින් ඒ සඳහා…

මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
කාලීන පුවත්

මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම…

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කරන ඉල්ලීමක්
පහන් ටැඹ

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කරන ඉල්ලීමක්

එළඹෙන මැතිවරණ කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජයවික්‍රම සහ ලේකම් ළහිරු කොඩිතුවක්කු යන මහතුන්…

error: Content is protected !!