පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
කාලීන පුවත්

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. නව පොලිස් මූලස්ථානයේ 09 වන මහලේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම්…

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
කාලීන පුවත්

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇත. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ…

පළාත් කිහිපයකට තද වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට තද වැසි

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…

එයා ඇවිල්ල රට හදල දෙනකල් අපි;
එතෙර - මෙතෙර

එයා ඇවිල්ල රට හදල දෙනකල් අපි;

එයා ඇවිල්ල රට හදල දෙනකල් අපි පෝස්ට් ෂෙයා කර කර ඉමු.රටක් හදන්න අළුත් නායකයෙක්ම බිහිවෙනකල් බලා ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක.බස් එකට දුම්රියට ගොඩවෙන්න පෝලිමක් හදාගන්න බැරි මිනිස්සු අළුත් නායකයෙක් හොයනව පිළිවෙලට දුම්රියට නගින්න.ට්‍රැෆික් ලයිට්…

මැතිවරණ ආරවුල් නිරාකරණයට විශේෂ දුරකථන සේවාවක්
කාලීන පුවත්

මැතිවරණ ආරවුල් නිරාකරණයට විශේෂ දුරකථන සේවාවක්

2024 සැප්තැම්බර් 21 වන දින පවත්වනු ලබන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම නිදහස්ව සහ සාධාරණ ලෙස පැවැත්වීමට රාජගිරිය මැතිවරණ නීති මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර තිබෙන ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය විසින් විශේෂ දුරකථන සේවාවක්…

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
කාලීන පුවත්

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන්…

නිපා පැතිරීම වේගවත්
කාලීන පුවත්

නිපා පැතිරීම වේගවත්

මේ වනවිට ඉන්දියාව තුළ නිපා (Nipah) වෛරසය පැතිරීම වේගවත් ව තිබෙන අතර; මේ වසරට සිදු වූ දෙවැනි මරණය ද එරට තුළ වාර්තා වී තිබේ. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙකු නිපා වෛරසයෙන් මියගොස් ඇති…

බිනර පුන් පොහොය අදයි
කාලීන පුවත්

බිනර පුන් පොහොය අදයි

භික්ෂුනී ශාසනය ආරම්භ වූ බිනර පොහොය දිනය අදයි.බිනර පොහොය දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ ආගමික වතාවත් සිදු කෙරෙයි. කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනකයි.මහා ප්‍රජාපති ගෝතමී දේවිය…

අදත් ප්‍රදේශ රැසකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ…

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තවත් උත්සාහයක් !
එතෙර - මෙතෙර

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තවත් උත්සාහයක් !

මාස දෙකක් ඇතුළත දෙවැනි වතාවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ගන්නා ලද උත්සාහයක් ගැන ඊයේ විදෙස් මාධ්‍ය හරහා වාර්තා විය. මෙයට පෙර පසුගිය ජුලි මාසයේ ද ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කරන ලදී. ඒ, පෙන්සිල්වේනියා…

error: Content is protected !!