‘ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක්
ඔක්තෝබර් 09 වැනිදාට යෙදෙන 150 වන ‘ලෝක තැපැල් දිනය’ වෙනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ මූලිකත්වයෙන්. මේ සඳහා පාසල් දරු දැරියන්ට අවස්ථාව සලසා දී ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ…









