මෙරට සූර්ය බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

මෙරට සූර්ය බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල,…

158 වන පොලිස් සංවත්සර දිනය අදයි
කාලීන පුවත්

158 වන පොලිස් සංවත්සර දිනය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි. එසේම දිවයින…

කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි
එතෙර - මෙතෙර

කඳ සුරිඳුන් ජීවමානවම අපේක්ෂා රෝහලට වැඩම කරන වගයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) පෙරවරු නවයට විවෘත කිරීමට නියමිත ය.මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000 ක ගොඩනැඟිල්ලකි. මෙහි…

වාස භූමිය අනුව සුනඛ මිතුරන් හඳුනා ගනිමු
සතුන්ටත් හිමි අපේ ලෝකය

වාස භූමිය අනුව සුනඛ මිතුරන් හඳුනා ගනිමු

මිනිසා ගේ සමීපතම මිතුරා සුනඛයා බව ඉතා පැහැදිලි ය.එනිසාම නවීන සමාජය සුනඛයන් පිළිබඳව පෙර නොවූ විරූ අවධානයක් යොමු කරති.එනිසාම ඒ සම්බන්ධ වෙනම විෂය පථයන් ද නිර්මාණය වී තිබේ.අප සමාජයට කෙසේ වත් නුහුරු සුනඛවේදය(Cynology ) ද…

ඉන්ඩිගෝ චෙන්නායි සිට පලාලි දක්වා ගුවන් ගමන් අරඹයි
කාලීන පුවත්

ඉන්ඩිගෝ චෙන්නායි සිට පලාලි දක්වා ගුවන් ගමන් අරඹයි

ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් සේවයක් අද ආරම්භ කෙරුණි. ඉන්ඩිගෝ එයාර් ලයින් සමාගම මෙම නව ගුවන් සේවය ආරම්භ කර තිබේ.මෙම ගුවන් සේවය දිනපතා චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් ගමන් සිදුකිරීමට නියමිතයි. ප්‍රථම…

ඔන්ලයින් ටිකට් නිසා කෝච්චියේ හොරෙන් යෑම වැඩිවෙයි
කාලීන පුවත්

ඔන්ලයින් ටිකට් නිසා කෝච්චියේ හොරෙන් යෑම වැඩිවෙයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර මාර්ගගතව මිලදී ගැනීමට හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය හේතුවෙන් ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ හොරෙන් ගමන් කරන මගී ප්‍රතිශතය සියයට පනහක් දක්වා ඉක්මවා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. පසුගිය කාලයේ විසිදහසක්…

නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්
එතෙර - මෙතෙර

නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්

ඉසෙඩ් පරපුරේ කතිකාව ( Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.වත්මන් සමාජයට තවමත් එතරම් හුරු පුරුදු නොමැති මේ ඉසෙඩ් පරපුරේ කතාව ජනාධිපතිවරයා…

මැදරට සංචාරක ප්‍රවර්ධනයට තීන්දු රැසක්
කාලීන පුවත්

මැදරට සංචාරක ප්‍රවර්ධනයට තීන්දු රැසක්

මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත…

ගෑස් මිල ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ගෑස් මිල ගැන දැනුම්දීමක්

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි. අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 29ක ඩෙංගු අවදානමක්
කාලීන පුවත්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 29ක ඩෙංගු අවදානමක්

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 36,552ක් වාර්තා වී තිබේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,120ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි…

error: Content is protected !!