ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් කණ්ඩායමක්
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුව මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් (EOM) ශ්‍රී…









