ලෝක වාර්තාවක් තැබිය හැකි අපේ දන්සල් වලට ඇයි මේ කෙනහිලි? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පොසොන් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවට වෙසක් සේම වැදගත් පොහොයකි. ඇතැම් විටක වෙසක් වලටත් වඩා උත්සවශ්‍රීයෙන් රටේ සමරන්නේ පොසොන් ය.වෙසක් පොහොය උත්සවශ්‍රීයෙන් සමරන්නේ රටේ සීමිත ප්‍රදේශයක් වන බස්නාහිර පලාතේ හා ගාලු දිස්ත්‍රික්ක වල පමණි .නමුදු…









