සීනි,පරිප්පු,අල,ලූණු,මිල පහළට
පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්යවශ්ය ආහාර ද්රව්ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු…
පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්යවශ්ය ආහාර ද්රව්ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු…
පසුගියදා කැනඩාවේ සංචාරයක නිරත වූ වත්මන් ෆ්රැන්සිස් පාප් වහන්සේ එකී සංචාරය නිමවීමත් සමග පාප් තනතුරින් විශ්රාම ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ. එයට හේතුව ලෙස උන් වහන්සේ සදහන් කරනු ලැබුවේ සිය දණහිස් බන්ධනීයවල ඇති…
ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ.
මෙරට විදුලි ඒකක පරිභෝජනය සියයට විස්සකින් පහළ ගොස් ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය. මීට මාස හයකට පමණ පෙර දිනකට විදුලි ඒකක මිලියන 48 ක් විදුලි පාරිභෝගිකයන් භාවිතා කලද මේ වන විට එම ඒකක…
ගාලු මුවදොර අරගලය තරම් රටේ අවධානයට ලක්වුණු වෙනත් කරුණක් පසුගිය වසර කීපය තුළ දක්නට නොවුණි. රටේ විශාල ජන වරමකින් බලයට පත් ඒ සමාන ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ද සහිත වූ පාලකයා තනතුරෙන් පමණක් නොව රටෙන් ද…
රාජ්ය සේවයන් කිහිපයක් අත්යාවශ්ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්යවශ්ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින්…
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙසත් රටේ…
දුම්රිය සාමාන්යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්රවාහන අමාත්යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ. නව දුම්රිය සාමාන්යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්යංශයේ සැළසුම් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ.…
රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම…
මේ දිනවල අපේ රටේ සමහර ප්රදේශවල දැඩි වර්ෂාපතනයක් සහිත සීතල කාලගුණයක් පැවතීම තරමක දුර්ලභ අවස්ථාවකි. මන්ද යත් සාමාන්යයෙන් ජුලි, අගෝස්තු මාස යනු ශ්රී ලංකාවට නිරිත දිග මෝසමේ බලපෑම පැවතීම නිසාම දැඩි වියළි සහ උණුසුම් සහිත…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes