මේ අපේ දරුවන් සඳහා මිනිස් සමාජයක් හදන්න ලැබෙන අවසාන අවස්ථාව ද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
අතීතයේ සිට අපේ සංස්කෘතිය තුළ ගුරුවරුන්ට හිමි වූයේ ඉතා ගෞරවනීය තත්ත්වයක්. ළමයි විතරක් නෙවෙයි, දෙමාපියන්ද ගුරුවරුන්ට ඒ ගෞරවය දැක්වූයේ නිතැතින්මයි. වැටුප අඩු වුණත් එය නොතකා, සමහර විට වැටුප් නොමැතිව පවා ස්වේච්ඡා ගුරුවරුන් ලෙස තවත් බොහෝ…









