පුංචි මිනිහාගේ හෝටල් බත් පත ‘දේශීයකරණයට’ ලක් වුණ හැටි
පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දේශියත්වය යන සංකල්පය ඉහළම තලයකට පත් වූ බව නොරහසකි. ආහාර පානවල සිට ඖෂධ දක්වා වන සියලු දේ සඳහා දේශීයත්වය පදනම් විය යුතු බවට ප්‍රබල මතයක් සමාජගත විය.…
පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දේශියත්වය යන සංකල්පය ඉහළම තලයකට පත් වූ බව නොරහසකි. ආහාර පානවල සිට ඖෂධ දක්වා වන සියලු දේ සඳහා දේශීයත්වය පදනම් විය යුතු බවට ප්‍රබල මතයක් සමාජගත විය.…
ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි. ජීවිත හානි කිසිවක් නැති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළදඳසැල් හිමියා වහා මුලුතැන්ගෙට ගොස්…
කිසියම් ප්‍රදේශයක ගෑස් සම්බන්ධ අනතුරක් සිදුවහොත් අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා අදාල ගෑස් සමාගම ද, අදාල කොට්ඨාස බාර නිලධාරියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද, දැනුවත් කළ යුතුය. පොලිස් විමර්ශනවලට සහාය වීම සඳහා ලිට්‍රෝ සහ…
දිවයිනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතැම් ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට වාර්තා වනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද…
අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතරේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන විශේෂිත හැඩයකින් යුතු කෞතුක භාණ්ඩ කිහිපයක් ඇත. එම විශේෂිත හැඩය නම් එම කෞතුක භාණ්ඩ පුරුෂ ලිංග ස්වරූපය දැරීම ය. එහෙත්, ඒවා සාමාන්‍ය පුරුෂ ලිංග…
මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනාගත් ටෙලි නාට්‍යය නාඩගම්කාරයෝයි. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ගේ නිර්මාණයක් වන මෙහි පාඨලී (සොනාලි ෆොන්සේකා)ගේ මිතුරිය වන ගීතිකාගේ චරිතයට පණ පොවන්නේ නවක නිළියක්. ඇය ප්‍රවීණා දිසානායක.දැන් ඉතින් බලමු…
දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමග අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර…
දිගු නිවාඩුවකින් අනතුරුව නැවත පාසල් විවෘත වී තිබේ. නිවසේ සකස් කළ ආහාර දරුවන් වෙනුවෙන් එවන මෙන් පාසල්වලින් වෙතින් දෙමවුපියන් දැනුවත් කර ඇත. ඔවුහු බත් හෝ ධාන්‍ය වර්ග දරුවන් විවේක කාලයේදී ගන්නා ආහාර වේල වෙනුවෙන් සකසා…
ශ්රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය සඳහා නව සංකල්ප වලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කළේය. ශ‍්‍රී ලංකාවට ඩොලර් ආදායම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes