අරගලයට පහර දී වසර 2යි
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර…
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක් පිරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර…
විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකික තරුණයින් යොමු කරවීමේ…
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් 120ක විදුලි ඒකක ධාරිතාවක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.ඒ අනුව එම…
ලෝකයේ ආන්දෝලනාත්මකම දේශපාලන නායකයන් දෙදෙනකු වන ඇමරිකාවේ ඩොනල්ට් ට්‍රම්ප් සහ රුසියාවේ ව්ලැදිමීර් පුටින් ගැන චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙනවා. මේවා ගැන මේ දිනවල විශාල කතාබහක් ඇතිව තිබෙන ආකාරයත් දැකිය හැකියි. හිටපු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් ගැන…
මුහුද රළු වීම හේතුවෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන්ගෙන ඇත.පසුගිය 05 දා සිට මෙම විනාශකාරී තත්ත්වය ඇති වූ බව එම දූපතේ ධීවරයෝ පවසති. වෙරළ ඛාදනය අවම කිරීම සඳහා යොදා…
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021.12.12 දින…
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව එම…
ඉදිරි ජනාධිපතිවරණ සටනේ දී ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිවාදියකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි දේශපාලන ආරංචි…
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය. ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes