දීපවාලි උත්සවය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා. කොවිඩ් වසංගත තත්ත්වය යම් තාක් දුරට පාළනය වී ඇතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ…