ආගමයි දේශපාලනයයි වෙන් කළ යුතු බව කියන කවියාගෙන් “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය”
ආගමයි දේශපාලනයයි එකට පටලවා ගත්තොත් වැඩේ වරදිනවා කියලා හිතන අපේ රටේ සුලුතරය අතරේ ඉන්න කවියෙක් වන කපිල එම් ගමගේ “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය” කියලා අලුතෙන් කවි පොතකුත් ලියලා. සිංහල සාහිත්‍ය රසිකයන්ට අමුත්ත්තෙක් නොවන…