හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
කාලීන පුවත්

හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර…

පරිසර හානි දන්වන්න කෙටි දුරකථන අංක
කාලීන පුවත්

පරිසර හානි දන්වන්න කෙටි දුරකථන අංක

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ. කැනීම් සිදුකිරීම, ගං ඉවුරු කාදනය සිදුකිරීම, කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම, පරිසර විනාශයන් ඇතුළු සියලුම පාරිසරිකව සිදුකරන…

තැපෑලෙන් පණිවිඩයක්
කාලීන පුවත්

තැපෑලෙන් පණිවිඩයක්

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත්…

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම
එතෙර - මෙතෙර

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා…

උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

උණුසුම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත්…

නාරිලතා හෙවත් ලිය තඹරා මලේ ඇත්තම කතාව
නිතර නොඇසෙන කතා

නාරිලතා හෙවත් ලිය තඹරා මලේ ඇත්තම කතාව

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන…

බස් ධාවනය ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

බස් ධාවනය ගැන දැනුම්දීමක්

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ,…

දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?
එතෙර - මෙතෙර

දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?

නැකත් මතභේද රාශියක් මධ්‍යයේ සිංහල අවුරුද්ද නිමාවට පත් විය. මේ සමගම නැකත් වෙනුවෙන් ඇනගත් ගුටිබැට ද අපට කෙමෙන් අමතක වී යනු ඇත. මේ උත්සවය ‘සිංහල – දෙමළ’ යනුවෙන් හඳුන්වනු ලැබුුව ද නැකත් සමග සිංහලයන් සිදු…

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වෙයි
කාලීන පුවත්

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වෙයි

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඒ, පසුගිය වසරවලට සාපේක්ෂව 100%ක අඩුවීමක් බවයි ඔහු සඳහන් කරයි. කෙසේවෙතත් ගිනි කෙළි හේතුවෙන් සුළු තුවාල ලැබූ…

කාර්යාල දුම්රිය 6ක් අවලංගු වෙයි
කාලීන පුවත්

කාර්යාල දුම්රිය 6ක් අවලංගු වෙයි

ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අද (16) දිනයේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන්.

error: Content is protected !!