දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස වැඩි වෙයි
කාලීන පුවත්

දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස වැඩි වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති…

ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
කාලීන පුවත්

ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය…

ලොවම ගරු කළත් ලංකාවේ නිල කතෝලික සභාව කොන් කළ, දරුවකු මෙන් නිහතමානී පුදැදුරු පඬි රුවන
එතෙර - මෙතෙර

ලොවම ගරු කළත් ලංකාවේ නිල කතෝලික සභාව කොන් කළ, දරුවකු මෙන් නිහතමානී පුදැදුරු පඬි රුවන

කැලණිය ගෝනවල ‘තුලන’ අසපුවේ නිහඬව කල් ගෙවමින් දේශීයවත් ජාත්‍යන්තරවත් මනුස්සකම, මානව ප්‍රේමය හා ක්‍රිස්තු ධර්මයේ විමුක්ති හරය දැනුම සමග මුසු කොට බෙදමින් සිටින ඇලෝසියස් පීරිස් ජේසු නිකායික පියතුමා, “ෆාද ඇලෝයි”, අප්‍රේල් 9 වැනිදා ජීවිතයේ 90…

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළට
කාලීන පුවත්

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළට

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය. ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ.…

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු
කාලීන පුවත්

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වෙළඳසැල් පරීක්ෂා කිරීමේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ වෙළෙන්දන් 726 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මෙම වෙළෙන්දන් මිල දර්ශන ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු වැරදි කිරීම…

නීතී කඩන බස් රියදුරන්ට දැඩි පියවර
කාලීන පුවත්

නීතී කඩන බස් රියදුරන්ට දැඩි පියවර

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී…

ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික නවතී
කාලීන පුවත්

ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික නවතී

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. තානාපතිවරයා සඳහන් කළේ, පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි. ඉදිරි දිනවල…

ගොවි දුක නම් හොඳට අලෙවි කරන්න පුළුවන් තමයි;ඒත් ඉතින්; –  සුනිල් කන්නගර හිටපු කොළඹ රත්නපුර ගා අම්පාර මහ දිසාපති
ඉරා අදුරුපට

ගොවි දුක නම් හොඳට අලෙවි කරන්න පුළුවන් තමයි;ඒත් ඉතින්; – සුනිල් කන්නගර හිටපු කොළඹ රත්නපුර ගා අම්පාර මහ දිසාපති

කිසිදු කරදරයකින්;අපහසුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ අලෙවි කළ හැකි දෙයක් නම් කරන්නැයි යමකු කිවහොත් ඔබ නම් කරන්නේ කුමක්ද?මා නම් නම් කරන්නේ ඔබ හීනෙකින්වත් හිතන දෙයක් නොවේ.මා එහි දී නම් කරනුයේ මේ රටේ ස්වාභාවික සම්පතක් හෝ…

සිංහල දෙමළ අලුත් අවුරුද්ද  ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද ලෙස නම් ඉතා සුදුසුයි – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
එතෙර - මෙතෙර

සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද ලෙස නම් ඉතා සුදුසුයි – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

කණාමුට්ට්ය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම යන ජන ක්‍රීඩා වල නම් වෙනස් කරමින් වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරිකැවීම ලෙස යළි හැඳින්වීමට මේ වසරේ සිට සංස්කෘතික අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බව ප්‍රකාශ වුණා. ආබාධිත…

error: Content is protected !!