ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥ මහාචාර්ය රංග ඩයස් බුද්ධිමය සොරකමක් කරලාද?
එතෙර - මෙතෙර

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥ මහාචාර්ය රංග ඩයස් බුද්ධිමය සොරකමක් කරලාද?

ඇමරිකා එක්සත් ජනපදයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය රංග ඩයස්ගේ ගිවිසුම් කාලය අවසන් වන්නට පෙර ඔහු එම තනතුරින් ඉවත් කරන්නට එකී විශ්වවිද්‍යාලය කටයුතු කරගෙන යයි. එයට හේතුව වී ඇත්තේ ඔහු…

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට
කාලීන පුවත්

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සහ ඩුබායි හි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. කටුනායක ගුවන්තොටුපොළ…

එළවළු මිල ගණන් යළි ඉහළට
කාලීන පුවත්

එළවළු මිල ගණන් යළි ඉහළට

පසුගිය දින වල මෙරට එළවළු මිල ගණන් ඉතාමත් පහළ අගයක පැවතියත්  අද දිනයේ ඉහළ අගයක සටහන්ව ඇති බවයි වාර්තා වෙයි. ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසන්නේ, මේ වන විට එළවළු මිල ගණන් 200%…

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?
හරිත දනව්ව

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

  මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් මාලාවක් හඳුන්වා තිබේ. අලුත් අවුරුද්දේ ප්‍රධානතම නැකත වන ගනුදෙනු…

කාලගුණයේ වෙනසක් – අකුණු ගැන අනතුරු අඟවයි
කාලීන පුවත්

කාලගුණයේ වෙනසක් – අකුණු ගැන අනතුරු අඟවයි

අද (12) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ…

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්
කාලීන පුවත්

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර…

ග්‍රහලෝකවලට ඔබේ ජීවිතයේ සුබ අසුබ තීරණය කරන්න පුළුවන්ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
එතෙර - මෙතෙර

ග්‍රහලෝකවලට ඔබේ ජීවිතයේ සුබ අසුබ තීරණය කරන්න පුළුවන්ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ලංකාවේ ගොඩක් දෙනෙක් නැකත් බලල වැඩ කරනවනේ, නේද? නැකතක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකක් හරි දෙයක් කරන්න සුදුසුම හොඳම වෙලාවක් කියන එකනෙ .එහෙම නේද? ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න හොඳම මොහොත මේකයි කියලා තීරණය කරන්නේ…

තමන්කඩුව පුලතිසි සමූපකාර කිරි කම්හල ජනතා අයිතියට
කාලීන පුවත්

තමන්කඩුව පුලතිසි සමූපකාර කිරි කම්හල ජනතා අයිතියට

රුපියල් මිලියන 650ක වියදමින් ඉදිකළ පොළොන්නරුව, තමන්කඩුව පුලතිසි සමුපකාර කිරි නිෂ්පාදන කම්හල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ජනතාවට නැවුම් කිරි ලබා දීමේ මූලික පරමාර්ථයෙන් ඉදිකළ මේ කම්හල විවෘත කිරීමේ…

බිත්තර මිල ඉහළට
කාලීන පුවත්

බිත්තර මිල ඉහළට

වෙළඳපොල තුළ පහළ ගොස් තිබූ දේශීය බිත්තරවල මිල මේ වන විට ඉහළ ගොස් තිබේ. ඒ අනුව දේශීය බිත්තරයක මිල සටහන් වන්නේ රුපියල් 50 ලෙසයි. එමෙන්ම එහි සිල්ලර මිල රුපියල් 55ක් ලෙස සටහන් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

2024 ඡන්දහිමි නාමලේඛනය, ඉන් ඉවත් කිරීමට යෝජිත නම් ලැයිස්තුව හා ඊට අලුතින් එකතු කිරීමට නියමිත නම් ලැයිස්තු පිළිබඳ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල / මැතිවරණ කාර්යාල, සියළුම ප්‍රාදේශීය…

error: Content is protected !!