අපේ මධු සමයත් ගෙදරම තමයි – ශේෂාද්‍රි ප්‍රියසාද්
කලා ලෝකයේ තරුවකගෙ තාරකාවියකගෙ විවාහයක් කියන්නේ ටෙලි නාට්‍යයක් වගේ. විවාහයට පෙර ෆ්‍රී ෂූට් එකෙන් පටන් ගත්තම ඊට පස්සෙ මංගල දිනය, මධු සමය, මධු සමය සදහා ගිය දෙස් විදෙස් හෝටල, ඒවායේ සුන්දර දසුන්, දෙන්නා කාපු රස…