වෙනිසුවෙලාව ගයනා රාජ්‍යයේ කොටසක් අල්ලා ගන්නට යාමත් සමඟ උණුසුම් තත්ත්වයක්
එතෙර - මෙතෙර

වෙනිසුවෙලාව ගයනා රාජ්‍යයේ කොටසක් අල්ලා ගන්නට යාමත් සමඟ උණුසුම් තත්ත්වයක්

රට රටවල් අතර යුද ගැටුම් ගැන නිතර වාර්තා වන මේ කාලයේ වෙනිසුවෙලාව සහ ඒ ආසන්නයේ පිහිටි ගයනා රාජ්‍යය අතර ද ගැටුම්කාරී තත්ත්වයක් හිස ඔසවමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ට දැනුම්දීමක්
කාලීන පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම (වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ. වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි…

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
කාලීන පුවත්

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද(11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. ඒ අනුව ඊයේ (10) රාත්‍රී 8.20ට රාත්‍රී තැපැල් දුම්රිය වෙනුවට කොළඹින් පිටත් වූ…

නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය බිඳවැටෙයි
කාලීන පුවත්

නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය බිඳවැටෙයි

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් පැවැති පළමු ජනන යන්ත්‍රයද ඉකුත්දා රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නැවතී යාමෙන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී ඇති…

යුක්‍රේන මහා විදේශ හමුදාවට බැඳී යුද වදින ශ්‍රී ලාංකිකයන් අපට රණ විරුවන් සේ නොහැඟේ ද?
එතෙර - මෙතෙර

යුක්‍රේන මහා විදේශ හමුදාවට බැඳී යුද වදින ශ්‍රී ලාංකිකයන් අපට රණ විරුවන් සේ නොහැඟේ ද?

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා පෞද්ගලිකව දායකත්වය සැපයූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු රුසියානු ප්‍රහාර හමුවේ මරණයට පත් වූ පුවත බොහෝ දෙනෙක් දැන සිටිනවාට සැකයක් නැත. මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ද බොහෝ…

නායයෑම් ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

නායයෑම් ගැන ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර…

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කෙරෙයි
කාලීන පුවත්

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් කෙරෙයි

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි. ඖෂධ, ආබාධිත උපකරණ, හාල් පිටි, තිරිඟු පිටි, එළවළු, පළතුරු, දියර කිරි සහ සුවසැරිය ගිලන් රථ…

කන පැලෙන්න ගුටි කන වයිෆ්ලා  සහ කණ පුරෝලා අහගන්න හස්බන්ඩ්ලා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ඉරා අදුරුපට

කන පැලෙන්න ගුටි කන වයිෆ්ලා සහ කණ පුරෝලා අහගන්න හස්බන්ඩ්ලා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඔබ විවාහක ද? ඔබ දෙන්නා අතරේ ගෝරි බෝරි, සණ්ඩු දබර එහෙම ඇතිවෙලා නැද්ද ? කවමදාවත්? අඩුම ගානේ බහින්බස්වීමක් ,අමනාප වීමක් වගේ දෙයක් වත්? එහෙමනම් බලාගෙන! ඔබ දෙවිගොල්ලො කියලා පෘථග්ජනයා හිතන්න පුළුවන්. බහින්බස්වීමක්වත් සිදු නොවුණු අඹු-…

හල්දුම්මුල්ල කැලිපණාවල ගම නාය යයි
කාලීන පුවත්

හල්දුම්මුල්ල කැලිපණාවල ගම නාය යයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත්හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ…

ඊශ්‍රායල-හමාස් යුද්ධය පොලොවෙන් යටටත් පැතිරෙයි ද?
එතෙර - මෙතෙර

ඊශ්‍රායල-හමාස් යුද්ධය පොලොවෙන් යටටත් පැතිරෙයි ද?

මේ වනවිටත් බිහිසුණු ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද්ධය තවමත් කෙරෙමින් ඇත්තේ පොලොවෙන් මතුපිට ය. ඒ ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ප්‍රහාර හරහා ය. නමුත් තව ටික දිනකින් එය පොලොවෙන් යටටත් පැතිරෙනු ඇත් ද යන සැකයක්…

error: Content is protected !!