වී මිලදි ගැනීමට නිසි වැඩපිළිවෙළක් තවමත් නැහැ – ගොවීන්
කාලීන පුවත්

වී මිලදි ගැනීමට නිසි වැඩපිළිවෙළක් තවමත් නැහැ – ගොවීන්

වී මිලදි ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් තවමත් නොමැති බවට ගොවීන් මැසිවිලි නගයි. ගොවින් පවසන්නේ තමන්ට වී කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට බවයි. කෙසේ නමුත් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ, නාඩු…

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා රහස් සාකච්ඡා
කාලීන පුවත්

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා රහස් සාකච්ඡා

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයත් එය පරාජය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයත් මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට මේ දිනවල රහස් සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි…

පාසල් ක්‍රීඩා අත්හිටුවයි
කාලීන පුවත්

පාසල් ක්‍රීඩා අත්හිටුවයි

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරු දැනුවත් කළ බවයි. ඒ අනුව එළඹෙන සිංහල සහ දෙමළ…

අද දේශපාලනඥයන් ගෙනුත් මතු “අන්දරේලා”බිහි වෙන්න පුළුවන්-අන්දරේත් කවටයෙක් වුණේ මළාට පස්සෙනෙ
එතෙර - මෙතෙර

අද දේශපාලනඥයන් ගෙනුත් මතු “අන්දරේලා”බිහි වෙන්න පුළුවන්-අන්දරේත් කවටයෙක් වුණේ මළාට පස්සෙනෙ

මිනිස් සමාජය හොඳ- නරක, යහපත- අයහපත ආදී වශයෙන් සැලකෙන සත් අසත් බලවේග වලින් සුසංයෝග වූවකි. ඒ අනුව සමාජයේ වෙසෙන සුවිශේෂ චරිත ද වීර සහ දුෂ්ඨ යන දෙකොටසට බහා දැක්විය හැක. එම වීරයා සමාජයට යහපත ද…

උණුසුම් කාලගුණ තත්ත්වය නිසා චර්ම රෝග
කාලීන පුවත්

උණුසුම් කාලගුණ තත්ත්වය නිසා චර්ම රෝග

ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම…

පුරා­විද්‍යා මුල් පුටුව මහා­චාර්ය තුසිත මැන්දිස්ට
කාලීන පුවත්

පුරා­විද්‍යා මුල් පුටුව මහා­චාර්ය තුසිත මැන්දිස්ට

පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ නව අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා ලෙස රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨා­ධි­පති ලෙස කට­යුතු කළ මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා පත් කෙරුණු අතර, ඒ මහතා පෙරේදා (14) කොළඹ 7, පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධාන කාර්යා­ල­යේදී…

සුළං විදුලි ව්‍යාපෘතිය ගැන අදානි සමාගමේ නිලධාරින් හා කංචන අතර තවත් හමුවක්
කාලීන පුවත්

සුළං විදුලි ව්‍යාපෘතිය ගැන අදානි සමාගමේ නිලධාරින් හා කංචන අතර තවත් හමුවක්

මන්නාරම හා පුනරින් සුළං විදුලිබල ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිලධාරීන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පවත්වා තිබේ. ඒ, ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ය. ඊට අදානි ග්‍රීන් එනර්ජි…

කැනඩාවේ ශ්‍රී ලාංකික අපරාධකරුවකු නිර්මාණය කොට YouTube අත සෝදා ගත්තාද?
එතෙර - මෙතෙර

කැනඩාවේ ශ්‍රී ලාංකික අපරාධකරුවකු නිර්මාණය කොට YouTube අත සෝදා ගත්තාද?

කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක සිදු වූ සමුල ඝාතනයේ සැකකාර තරුණයාගේ YouTube ගිණුම අත්හිටවූ බව පසුගිය දා ප්‍රවෘත්ති මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. මේ සැකකාර තරුණයා පරිගණක ක්‍රීඩාවන්ට දැඩිව ඇබ්බැහි වූවෙක් බවත්, තමා විසින් භාවිත කරන ක්‍රීඩාවන්…

වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සතුන්ටත් හිමි අපේ ලෝකය

වයස මාස තුනක් වනතුරු සුනඛ පැටවෙකු මවගෙන් සහ නිවුන් සහෝදරයන්ගෙන් වෙන් කිරීම නුසුදුසුයි – පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඔබ ඇති දැඩි කරන සුනඛ ගැහැනු සතා පැටවුන් විසින් නොකළ යුතුයි යනුවෙන් ඔබ තීරණය කර තිබෙන්නට පුළුවන්. මේ තත්ත්වය බොහෝ විටම දැකිය හැකි වන්නේ සාමාන්‍ය සුනඛ ගැහැනු සතකු ඇතිදැඩි කරන විටයි. නමුත් අභිජනනය කරන ලද…

කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක්
කාලීන පුවත්

කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක්

කැළණිය විද්‍යාලංකාර පිරිවෙණේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන හිමියන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විද්‍යාලංකාර පිරිවෙණේදී පැවැත්විණි. නාගරික…

error: Content is protected !!