දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. ඔහු සඳහන් කර ඇත්තේ, කෝප් කමිටුවේ සභාපතිවරයාට එල්ල වන චෝදනා නිසා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත. ඔහු සඳහන් කර ඇත්තේ, කෝප් කමිටුවේ සභාපතිවරයාට එල්ල වන චෝදනා නිසා…
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගය. ධීවර හා ජලජ…
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව වාර්තා වේ. දැනට පවතින සංවර්ධන…
මහනුවර වැව හෙවත් කිරි මුහුදෙහි මෙයට පෙර කිසිදා දැක නැති දැවැන්ත මත්ස්‍යයකු සිටින බව වාර්තා වෙයි. කිඹුලකු හා සමාන මුහුණක් සහ මාංශ භක්ෂණයට සරිලන දත් ආදිය පිහිටි මේ මත්ස්‍යයා ‘ඇලිගේටර් ගාර්’ (Alligator Gar) නමින් හඳුන්වනු…
පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරයි. ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී…
උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු රැසකට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්…
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ජල පරිභෝජනය සියයට 10 ත් 15 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු…
සාමාන්‍යයෙන් ලෝකයේ ලොකුම පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. මේ වසරේත් ඉන්දියාවේ මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර මේ වනවිට එම මැතිවරණය පිලිබඳ උණුසුම කෙමෙන් ඉහළ යමින් තිබේ. ඒ, මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිලිබඳව පසුගිය…
මීට වසර කිහිපයකට ඉහත එක්තරා සති අග පුවත් පතක ජ්‍යොතිර්වේදයේ සත්‍යතාව අභියෝගයට ලක් කෙරෙන ලිපියක් පළ විය.එහි සඳහන් ව තිබුණේ ජ්‍යොතිර්වේදයේ යම් සත්‍යතාවක් තිබේ නම් කිසියම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් ජ්‍යොතීර්වේදියකු වෙත වෙත ඉදිරිපත් කොට මේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes