උඩරට දුම්රිය මාර්ගය අදත් අවහිර වේ
කාලීන පුවත්

උඩරට දුම්රිය මාර්ගය අදත් අවහිර වේ

උඩරට දුම්රිය මාර්ගයට දෙමෝදර සහ හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරදී අද (09) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කර…

අද සමහරු අවුකන බුදුන්ගෙත් කරේ යන්න හදනවා – ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය ප්‍රතිමා කලා විශේෂඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
එතෙර - මෙතෙර

අද සමහරු අවුකන බුදුන්ගෙත් කරේ යන්න හදනවා – ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය ප්‍රතිමා කලා විශේෂඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

  පසුගිය නොවැම්බර් 26 දා ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ අසම්ප්‍රදායික ක්‍රියාවක් සමාජ ජාලා මගින් වේගවත්ව ව්‍යාප්ත වූයේ මෑත භාගයේ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු ඉහළම ජන අවධානයක් හිමි කර දෙමිනි. පසුව ඒ සම්බන්ධයෙන්…

හෙට පැය 16ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්
කාලීන පුවත්

මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්

මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පවසන්නේ මාර්ගයට පස්, ගල් සහ ගස්…

මහ වැස්සෙන් මාර්ග රැසක ගමනා ගමනයට බාධා
කාලීන පුවත්

මහ වැස්සෙන් මාර්ග රැසක ගමනා ගමනයට බාධා

අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි. හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටිමෙන්…

කතුරු මිතුරු සිනහව අතුරින් මතුවන සැබෑ කඳුළු කතාවට කාලීන පසු වදනක්
එතෙර - මෙතෙර

කතුරු මිතුරු සිනහව අතුරින් මතුවන සැබෑ කඳුළු කතාවට කාලීන පසු වදනක්

  මේ දිනවල සාර්ථක ලෙසින් තිරගත වන ප්‍රවීණ රංගනවේදී ගිරිරාජ් කෞෂල්‍ය අධ්‍යක්ෂණය කළ “කතුරු මිතුරු” මතුපිටින් හාස්‍යෝත්පාදක සිනමා කෘතියකි. එහෙත්, එහි අරුමය නම් නූතන සමාජයේ පවත්නා බරපතල ඛේදනීය තත්වයක් කේන්ද්‍ර කරගනිමින් ඒ හාස්‍යෝත්පාදක සිනමා කෘතිය…

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම
විනිවිද සායනය

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල…

වාහන ආනයනය ගැන රජයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

වාහන ආනයනය ගැන රජයෙන් දැනුම්දීමක්

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙම…

වෙළඳපොළේ එළවලු මිල ඉහළට
කාලීන පුවත්

වෙළඳපොළේ එළවලු මිල ඉහළට

වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබේ. ගොවීන් පවසන්නේ මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් බවයි. එළවලු ගොවීන් විසින් වෙළෙඳපොළට මෙන්ම තඹුත්තේගම…

error: Content is protected !!