ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට
2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. නාගරික අංශය සියයට 52.1 ක් ලෙස ඉහළම සාක්ෂරතා අනුපාතය වාර්තා…









